ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට එක් වන දෙස් විදෙස් ක්‍රීඩකයින් සිය තරඟ ආදායමෙන් බද්දක් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එහිදී අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් සියයට 20ක හා දේශීය ක්‍රීඩකයින් සියයට 15 ක බද්දක් ගෙවිය යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
මේ රටේ ක්‍රීඩා පනතට අනුව ඔ්නෑම ක්‍රීඩා තරඟාවලියක් පවත්වද්දී ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගන්න ඔ්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවත්, එල් පී එල් සංවිධානයවත් ඒ සඳහා අනුමැතිය අරගෙන නැහැ.
මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සෑම ක්‍රීඩකයෙක්ම ලැබෙන මුදලින්, විදේශීය ක්‍රීඩකයෝ අවමය මම අපේක්ෂා කරනවා සියයට 20 ක බද්දක් ගෙවන්න ඔ්නේ. දේශීය ක්‍රීඩකයෝ සියයට 15ක බද්දක් ගෙවන්න ඕනේ.


රවී කරුණානායකට අධිකරණයෙන් දුන් නියෝගය
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්
අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්