ධවල මන්දිරයට ආපසු යාම නම් වු ප්රචාරක ව්‍යාපාරය හරහා 2020 මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කළ බවට අධිචෝදනා ගොනු කර තිබෙනවා.
ඔහුට මෙතෙක් එල්ල වූ බරපතලම නීතිමය තර්ජනය මෙය බවයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය.
කෙසේ වෙතත් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතිෂේප කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවත් නම් නොකළ පුද්ගලයින් හය දෙනෙකුට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනුකර ඇති බවද සඳහන්ය.
ඔහු ඒ සඳහා හෙට අධිකරණය හමුවේ පෙනී සිටීමට ද අනියමිතයි.
චෝදනා සඳහා ඔහු වැරදිකරුවෙකු වුවහොත් ඔහුට වසර 20 ක සිරදඬුවමක් හිමිවනු ඇත.


ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්