ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සුරූපී තරුණියක් අතුරුදහන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියක්. පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවයි, ඇයගේ දෙමව්පියන් පවසන්නේ.
මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බවත් තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් පිටව යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවේ පටිගතවී තිබෙන බවත් ඇයගේ දෙමව්පියන් පවසනවා.
ඇගේ මව මෙසේ ද පවසනවා.”තවම ඇය ගැන තොරතුරක් නැහැ. අපි මේ බලාගෙන ඉදලා බැරිම තැන තමයි මාධ්‍යට කිව්වේ. මගේ දුව ව කවුරුහරි දැකලා තියෙනවා නම් ළඟම ඇති පොලීසියට දැනුම්දෙන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”


2027 අයවැයෙන් ජනතාවට සහන රැසක් – ටී.බී සරත්
පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි
සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි
අධිකරණ නියෝග නොතකා තෙවැනි දිනටත් ක්‍රියාත්මක වන කස්සප හිමියන් ඇතුළු පිරිසේ සත්‍යග්‍රහය
2027 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කෙරේ
වසර 26ක ජයග්‍රහණ පිපාසය නිම කිරීමට ශ්‍රී ලංකාව අද රාවල්පිණ්ඩිහිදී පිටියට
දෙණියායේ කැලේදොළට සිව්දෙනෙක් බිලිවෙයි
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
නලින් බණ්ඩාර නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් රේගු භාරයට
පොහොට්ටුවෙන් සජිත් ප්‍රේමදාසට ලිපියක්
නවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි! තිදෙනෙකුට තුවාල! (වීඩියෝ)
සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න! විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්!