මව් පිය රැකවරණ අහිමි අවුරුදු 14 ක් වයසැති දැරියක් වරින් වර අපයෝජනය කළ ඇගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ එම දැරිය අපයෝජනය කළ තවත් කිහිපදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
හොරණ මොරගහහේන ප්‍රදේශයේ සිය මිත්තණියගේ භාරයේ සිටි අවුරුදු 14 ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 80 ක් වයසැති එම දැරියගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් සෙසු දෙදෙනා එම දැරියගේ නැන්දාගේ සහ ලොකු අම්මාගේ දරුවන් බවයි වාර්තා වන්නේ.
එම දැරියගේ බාප්පා බව පැවසෙන පුද්ගලයෙක් සහ පාසල් සිසුවෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්ඩඅංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.


කාලගුණයේ වෙනසක්
ජනතාවට සහන රැසක්! අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බදු පහළට!
යළිත් IMF වැඩසටහනක්?
අධිකරණ නියෝග නොතැකූ කස්සප හිමි ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්! මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහාත් නියෝග!
සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි