ඉදිරි මැතිවරණයකදී තමන් අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.
“රටේ පැත්තෙන් බලනවා නම් අපට අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත් එක්ක අපි විශ්වාස කරනවා ඉදිරියේදී කටයුතු කරන්න අවශ්‍යයයි. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හැටියට එතුමාත් එක්ක කටයුතු කරලා, ඊටපස්සෙ මැතිවරණයක් ආවාම මම ඒ ගණනය කරන්න හදනවා නම් මෙතුමාට ඡන්දය දෙනවාද, නැද්ද කියලා, ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. මම අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක් හැටියට සහයෝගය දෙනවා. මම විශ්වාස කරනවා බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉන්නෙ ඒ ස්ථාවරයේ කියන එක”
තාරක බාලසූරිය මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පොහොට්ටු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අති සූදානම ගැන දසුන්ගෙන් ප්‍රකාශයක්
හිටපු ජනපති රනිල් දේශපාලනයෙන් සමුගනී
ජනපතිගේ පැරණි මිතුරා මහින්ද හා ජනපති අතර ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක්
පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය
ජනතාව තීරණය කළ සැණින් ගෙදර යන්න සූදානම් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්