තමාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන ‘මාෂර්ල්’ තනතුරක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉල්ලීමක් සිදු කර ඇති බව ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම සලකා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කෙරිණි.
මෙවර ඔහු ඉල්ලීම් කර ඇති ‘මාර්ෂල්’ තනතුර මින් පෙර ලොව ප්‍රකට දේශපාලන නායකයින් හා හමුදා නායකයින් කිහිපදෙනෙකුම දරා තිබේ.
යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.



පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්