Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්ෂ 15ක අල්ලසක් රාජ්‍ය ඇමතිගේ ලේකම් කොටු වෙයි

8 months ago 3.3 K

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා ඊයේ (1) මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *