Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් අරණ දර්ශන දිනා ගත් ස්ථානය මෙන්න

2 years ago

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහි 05වන ස්ථානය හිමි විය.

එම තරගය පැවැත්වුණේ රාත්‍රී 11.05ට ය.

අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිමකළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *