Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය

51 minutes ago

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලු වෘත්තීය සංවිධාන සමඟ එක්ව මෙම යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට එම සංගම් නියෝජිතයෝ එකඟතාවකට පැමිණ ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *