SLT-Mobitel සමාගම විසින් ඔවුන්ගේ පෙරගෙවුම් Mobile Broadband පාරිභෝගිකයින් සඳහා Data Roll Over පහසුකම හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රු.58.00 පැකේජයේ සිට රු.1199.00 පැකේජය දක්වා පැකේජයන් 11කට වලංගු වන පරිදි ඔවුන් මෙම පහසුකම හඳුන්වා දී තිබෙනවා.
ඒ සඳහා බලපාන මූලික කොන්දේසි.
- මෙම පහසුකම ලබා ගැනීමට පෙර සක්‍රීය කරන ලද Data පැකේජය නැවත වරක් සක්‍රීය කළ යුතුයි.
- එමෙන්ම ඔබ පළමුව සක්‍රීය කරන ලද පැකේජයේ වලංගු කාල සීමාව තුළ නැවත එම පැකේජයම සක්‍රීය කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු මොබිටෙල් ආයතනයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.



ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්