ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට කිසි දිනෙක නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විපක්ෂනායකවරයාට විපක්ෂයේ මන්ත්රීවරයෙකුව පරාජය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.
සජිත් ප්‍රේමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර බවට ජනාධිපතිවරයා චෝදනා කරනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහයිංගණයේදී ඊයේ(04) පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.



පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්