Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෙල් පෝලිමක තවත් මරණයක්

4 years ago

පානදුර – වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක තෙල් ලබා ගැනීම වෙනුවෙන් පෝලිමේ රැඳී සිටි 55 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *