පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පළාත් අතර ගමනාගමනය බොහෝ දුරට අත්හිටුවීමට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
කෙසේ නමුත් ලංගම බස්රථ යොදාගෙන කෙටිදුර බස් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ අතර කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙන්නේ පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා දීම අත්හිහිටුවීමටයි.