Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

banks

මෙරට ප්‍රධනතම බැංකු විවෘතව පවතින වෙලාවන්හි වෙනසක් සිදු කරයි

3 years ago 11.2 K

බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි.

මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය.

මේ සම්බන්ධයෙන් එක් එක් වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *