රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙනු ලබන රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් මුදල මෙවර අවම වශයෙන් රුපියල් 40,000 දක්වා හෝ වැඩි කරන ලෙස රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර සදහන් කළේ, පවතින ජීවන වියදම් තත්වයත් සමඟ රුපියල් 10,000 උත්සව අත්තිකාරම් මුදල ප්‍රමාණවත් නොමැති බවයි.
එමෙන්ම රජය මගින් පාසල් සිසුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව රාජ්‍ය නිලධාරින්ගේ දරුවන්ට ලබාදෙන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා.

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ