තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබෙනවා.
උපාලි අබේරත්න මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසමේ සභාපතිවරයාද වනවා.
ඔහු තොරතුරු කොමිසමට පත්කිරීම ඒ දිනවල දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළා.
දේශපාලන පළිගැනීම් කොමිසමේ තීන්දු ලබා දෙමින් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහ ශානි අබේසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස ද ජනාධිපතිට නිර්දේශ කර තිබුණා.

දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්