ජනාධිපති ලේකම් කාර්යාලට අනුයුක්ත කර ලද වාහන හතළිහක් පමණ අතුරුදහන් වී තිබේ.
එම කාර්යාලයට විවිධ වර්ගයේ වාහන 749ක සංචිතයක් ඇති අතර අතුරුදන්ව ඇත්තේ එම වාහන සංචිතයේ තිබූ වාහනයි.
එම වාහන ට සිදු වූයේ කුමක් දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැත.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ මෝටර් රථ 17ක්, යතුරුපැදි 12ක්, සිංගල් කැබ් 06ක්, ඩබල් කැබ් දෙකක් හා අනෙකුත් වර්ගයන්හි වාහන තුනකි.

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්