2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අදාළ මැතිවරණ කාර්යයන් සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ගේ තොරතුරු කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධරයන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියරට ළඟා වී ඇති බවයි එහි සඳහන් වන්නේ.
ඒ අනුව යම් රාජ්‍ය නිලධරයෙක් තම තොරතුරු මාර්ගගතව හෝ මුද්‍රිත ලේඛණ මඟින් තම ආයතන ප්‍රධානීගේ නිර්දේශ සහිතව එම නිලධරයාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත මේ දක්වා යොමුකර නොමැති නම් අදාළ තොරතුරු කඩිනමින් යොමු කරන ලෙස එම නිවේදනය මඟින් දැනුම්දී තිබෙනවා.
එම නිවේදනය පහතින්,


පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්