Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිත්තර මිල

බිත්තර තොග මිල වෙනස් වෙයි

1 year ago

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (26) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 32.00කි.

සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බව එම සංගමය නිවේදනය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *