Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව පැහැදිලි කිරීමක්

11 months ago

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද(21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතින බවයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමක් අද (21) සිදු නොවන බවත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා එලෙස සංසරණය වන පුවත සාවද්‍ය බවත් විභාග දෙපාර්මේන්තුව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *