දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත සහ කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගයින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් මේ වනවිට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෑන් රථයක් සහ ලොරි රථයක් ගැටී අද (10) දහවල් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
ඇමරිකාවේ යුද විරාම යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරය
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම්
අබිරහසක් ඉතිරි කර ඥාතීන්ගේ සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය කපිල චන්ද්‍රසේන
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
කෝටි 4කට වැඩි හෂීස් සමඟ අයෙක් කොටුවෙයි
අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!
Samsung Sri Lanka, ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව දුරකථන ද්විත්වය
ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!