Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි ජල කඳ ජීවිත 24ක් බිලි ගනී! විනාඩි 45කින් ජල මට්ටම අඩි 26කින් ඉහළට!

9 months ago

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින් ආරම්භ කර ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ටෙක්සාස් ප්‍රාන්තය හරහා ගලාබසින් ග්වාඩලූප් ගඟේ ජල මට්ටම මිනිත්තු 45ක් ඇතුළත, අඩි 26ක් පමණ ඉහළයෑම මෙම ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *