ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශය මත 2021 වසරේදී ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ ලෙස පත්කරනු ලැබිණි.
ලංකාව ආසියානු කුසලාන ජයග්‍රහණය කොට තිබියදී සහ 20-20 ලෝක කුසලාන අත ළග තිබියදී මෙසේ ටොම් මූඩි ක්‍රිකට් අධ්යක්ෂ ධූරයෙන් ඉවත්වීම විමතියට කරුණක් වී තිබේ.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි