ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ යෝජිත තොරතුරු තාක්ෂණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දානපති නහිල් විජේසූරිය රුපියල් මිලියන 600ක් පරිත්‍යාග කර තිබේ.
දරුවන් සහ වැඩිහිටියන් සඳහා වූ ඇග්නස් විජේසූරිය පදනම හරහා ඕල්ඩ් ට්‍රිනිටියන් ක්‍රීඩා සමාජය මගින් මෙම දායකත්වය ලබා දීමට ඔහු කටයුතු කර ඇත.
2024 දී, පාසලේ යටිතල පහසුකම් සහ අධ්‍යාපනික සම්පත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට විජේසූරිය කොළඹ බිෂොප් විද්‍යාලයට රුපියල් මිලියන 270ක් පරිත්‍යාග කළේය.
2023 දී, ඔහු රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග සහ දැඩි සත්කාර සංකීර්ණයේ වායු සමනයකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම කඩිනම් කිරීම සඳහා ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට රුපියල් බිලියන 1ක් පරිත්‍යාග කර තිබිණි.

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්
ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ