Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්

12 months ago

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය 20,575.59ක් ලෙස සටහන් වුණි

එමෙන්ම අද රුපියල් බිලියන 4.4ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *