හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධිකරණ නඩු විභාගයට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා සහභාගී වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, මෙම වාර්තා පදනම් විරහිත බවයි.
එමෙන්ම, මහ කොමසාරිස් කාර්යාලයේ හෝ මහ කොමසාරිස්වරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා ඔවුන්ගේ නිල ගිණුම් පමණක් අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි