හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක්, සමේ පිළිකා රෝගී තත්ත්වයක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත්කරමින් ක්ලාක් හෙළිකළේ, නාසයේ හටගත් පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමකට තමා භාජනය වූ බවයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මහජනතාවගෙන් සමේ පරීක්ෂණවලට භාජනය වන ලෙස ඉල්ලා සිටි අතර, වැළැක්වීම සුවකිරීමට වඩා හොඳ බව සදහන් කර ඇත.
“සමේ පිළිකා සැබෑයි! විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ. අද මගේ නාසයෙන් තවත් එකක් ඉවත් කෙරුණා. ඔබේ සම පරීක්ෂා කර ගැනීමට මිත්‍රශීලී මතක් කිරීමක්. සුව කිරීමට වඩා වැළැක්වීම හොඳය. නමුත් මගේ සිදුවීමේදී, නිතිපතා පරීක්ෂා කිරීම් සහ කළින් හඳුනාගැනීම ප්‍රධාන වේ”ඔහු තවදුරටත් පැවසීය.
44 හැවිරිදි මයිකල් ක්ලාක්, සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දැනුවත් කර තිබුණේ නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත් බවයි.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි