Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හරක් කටා ඝාතන සැලසුමක තොරතුරු එළියට! මාධ්‍යවේදියෙකු ලෙස වෙස් ගැනීමට සැලසුම් කරලා!

7 months ago

මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන නඳුන් චින්තක හෙවත් ” හරක් කටා” වෙඩි තබා ඝාතනයට සැලසුම් කළ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ” බැකෝ සමන්”ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුව මහරගම ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබීය.

කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම සඳහා සූදානම්ව තිබූ බව වාර්තා වෙයි.

එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *