පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
පාකිස්ථානය විසින් මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතය.
එළඹෙන නොවැම්බර් 17 වනදා ආරම්භවන මෙම තුන්කොන් තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගන දෙකේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මෙම තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ අවස්ථා දෙකක දී එකිනෙකා මුණගැසෙන අතර, අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති කණ්ඩායම් දෙක අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබනවා.
තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වනදා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි