Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක වාසීන්ට සුබ ආරංචියක්! පිළිකාව පරාජයට රුසියාවෙන් එන්නතක්!

11 months ago

එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට සමත්වූ බව රුසියාව නිවේදනය කර තිබේ.

මේ එන්නත මිනිසුන් යොදාගෙන අත්හදා බලා ඇති බවත් එමගින් සියයට සියයක සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවත් ඔවුන් පවසයි.

mRNA එන්නතක් වන එන්ටරොමික්ස් එන්නතට, පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

ඒ අනුව එම එන්නත අවසන් අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතය.

රුසියානු පර්යේෂකයන් පිරිසක් විසින් මෙම එන්නත අත්හදා බලමින් සිටි අතර පසුගිය වසර 3 පුරාම එහි පූර්ව සායනික අත්හදාබැලීම් සිදුකර තිබුණා.

මෙම එන්නතේ මූලික භාවිතය කොලොරෙක්ටල් පිළිකා සඳහා වනු ඇති බව බලධාරීහු පවසා තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *