වැටුප් ඉහළ නොදැමීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් දැඩි පීඩාවට පත්ව ඇති බව රාජ්‍ය සේවා වෘත්තීය සංගම් පවසනවා.
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ, 2016 වසරෙන් පසු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සිදුවී නොමැති බවයි.
නමුත් 2016 සිට මේ දක්වා ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් රාජ්‍ය සේවකයින්ට වැඩට ගොස් නැවත ඒමටද වැටුප ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව උද්ධමනයට දීමනාවක් ලබාදෙන ලෙසයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ
අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්