රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතියේ ගැටළු පිළිබද අපි අග්‍රාමාත්‍යවරිය සහ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කළ ද කිසිදු විසදුමක් නැතැයි විශ්ව විද්‍යාලය ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යාෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.
ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
මෙම ගැටලු සඳහා විසදුමක් නොලැබීම හේතුවෙන් හෙට දවසේ විශ්ව විද්‍යාලය ආචාර්ය සමිති සම්මේලනයේ සියලුම කථිකාචාර්යවරුන් හෙට දිනයේ වැඩ වර්ජනයක නිරතවන බවයි.
මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගේ හිගයක් පවතින බවත්, වසරකට 40,000 ක් සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් වුවද ඔවුන්ට නිසි අධ්‍යාපනයක් දීමේ හැකියාවක් නොමැති බවත් එම සංගමය පවසනවා.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි