පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
ඒ අනුව ළකුණු නියමනට අයත් කිසිඳු පාසලක පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා පාසල් සඳමා ඇතුළත් කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පාසල්වල ගුරුවරුන්ට පන්තිකාමරවල ඉගැන්වීමට නොහැකි තරම් සිසුන් පිරිසක් එක් පන්තියක සිටින මට්ටමකට මේ වන විට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි