Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම සොයමින් සිටි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුව හඳුනාගනී

1 week ago

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව රැස් වූ මොහොතේ තමා කළ විමසීමක දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා සඳහන් කළේ.

ඉකුත් 08 වැනිදා පැවැති උසස් නිලතල කාරක සභාවේදීයිආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි තබා තිබූ සටහන පහතින්.

නිවැරදි කිරීමයි: පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳව පැතිර යන පුවත සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *