Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තිළිණි ප්‍රියමාලි ජීවත් වුණේ අරලියගහ මන්දිරය ඇතුළේ! නඩු දාන්න නොදුන්නේ රාජපක්ෂලා!

2 years ago 3.7 K

බිලියන ගණනක මූල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව කාලයක් ජීවත් වුණේ අරලියගහ මන්දිරය ඇතුළේ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඇයට නඩු දැමීමට ඉඩ නොදුන්නේ රාජපක්ෂලා බවත් පවසන ඔහු මෙම ගනුදෙනුව තුළ හුවමාරු වුණේ මුදල් පමණක්ම නොවන බවද කියා සිටී.
ඇය සතුව ඇත්තේ ජනතාවගෙන් හොරා කෑ අයගේ මුදල් නිසා පැමිණිලි දාන්න නොඑන බව පවසන ඒ මහතා රහස් පොලිසිය විසින් ඇයගේ බැංකු වාර්තා දුරකථන වාර්තා පරීක්ෂා කළහොත් සැබෑ හොරුන් අසුවන බවත් කියා සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ අයගේ නම්ද ව්‍යාජ ලයිස්තුවට දමා ඇත්තේ රාජපක්ෂලාගේ අසූචි කන සමාජ මාධ්‍ය කරුවන් විසින් බවද හෙතෙම කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *