මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසයේ සහ ලබන වසරේ දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබූ බලාගාර දෙක අත්හිටුවීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින් දජයතිස්ස අද (04දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
ජනතාවගේ කැමැත්තෙන් තොරව එම දූපතේ විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් උපදෙස් අනුව මෙසේ විදුලි ව්‍යාපෘති අත්හිටුවූ බවද අමාත්‍යවරයා කීවේය.
ඉහළ සුළං විභවයක් ඇති ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති මන්නාරම් දූපතේ මේ වන විටත් එක් සුළං විදුලි බලාගාරයක් තම්බපන්නී නමින් 2021 සිට ක්‍රියාත්මකය.

දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්
අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි
ෂොන් විලියම්ස් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්
2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්
පොලිස් නිලධාරීන්ට ලබාදීමට සැරසෙන දීමනාව
ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වා අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකුට අත් වූ ඉරණම
රේගුවේ ප්‍රමාදයෙන් BYD පාරිභෝගිකයින් කැළඹෙයි
ශ්‍රී ලංකා රුපියල පල්ලම් බසී