Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නොවැම්බර් 21 රැළියට හිටපු ජනපති මහින්දගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ගත් තීන්දුව

2 days ago

විපක්ෂයේ පක්ෂ කිහිපයක් එකව නුගේගොඩ දී සංවිධානය කරන විරෝධතා රැළියට හිටපු ජනාධිපතිවරු කිසිවෙක් සහභාගී කර නොගැනීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී එහි ලේකම් සාගර කාරියවසම් මේ බව සඳහන් කළා.

මෙම රැලිය නොවැම්බර් 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *