ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නොවැම්බර් මාසයේදී පාකිස්ථානයේ සංචාරයක නිරත වී එක්දින තරගාවලියකට සහ විස්සයි 20 තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතයි.
විස්සයි 20 තුන්කොන් තරගාවලියට පාකිස්ථානය, ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ ඇතුළත්.
මෙම තරගාවලියට මීට පෙර ඇෆ්ගනිස්ථානය එක්වීමට නියමිතව තිබුණ ද දෙරට අතර දේශසීමාවේ ඇතිවූ ගැටුම්වලින් ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රීඩකයින් තිදෙනකු පාකිස්ථාන හමුදා ප්රහාරයකින් මියයාම හේතුවෙන් ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත් වුණා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නොවැම්බර් 8 වන දින පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.


ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් දරුණු අනතුරක්
දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කෙරේ
උතුරු පොල් ත්රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක්
අද හඳ බලන්න අමතක කරන්න එපා! සුවිශේෂී චන්ද්රයෙක් දැක ගැනීමට අවස්ථාවක්!
තරුණ බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා දරුවා සමඟ පැමිණ පොලිසියට භාර වෙයි
දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්
අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
ධනපාල උඩවත්ත ප්රසංග වේදිකාවට සමුදෙයි
ෂොන් විලියම්ස් සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්