Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දියවැඩියා රෝගීන්ට රතු එළියක්

5 days ago

ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.

මෙම දියවැඩියා රෝගීන්ගේ තුවාල පිළිකාවට වඩා දරුණු බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් ක්ෂණික, පැණිරස වැනි ආහාර ගැනීමෙන් වැළකී පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරුවිය යුතු බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *