ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.71ක් හා විකුණුම් මිල රු. 308.20ක් ලෙසින් සඳහන් වෙනවා.
මේ අනූව අද දිනට එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.53 ක් ලෙසයි සටහන් වන්නේ.
ඉකුත් 2024 සැප්තැම්බර් 23 වැනිදායින් පසුව ඩොලරයක් සඳහා වාර්තා වී ඇති ඉහළම මිල මෙය ලෙසයි දැක්වෙන්නේ.
මේ අයුරින් 2025 ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස10 තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.9%කින් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන්නේ.

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්
අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි
ෂොන් විලියම්ස් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්
2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්
පොලිස් නිලධාරීන්ට ලබාදීමට සැරසෙන දීමනාව
ජනපති අනින් මන්නාරම සුළං විදුලිය ව්‍යාපෘති නවතී
ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වා අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකුට අත් වූ ඉරණම