Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිස් යුනිවර්ස් තරගයට ලියාෂා ලින්සේ

4 days ago

මේ වසරේ තායිලන්තයේ දි පැවත්වීමට Mis Universe තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ලියාෂා ලින්සේ වයිට්.

අද ඒ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් තළවතුගොඩ හොටල් පරීශ්‍රයේ දී සිදු කෙරුණා.

ලංකාවෙන් මේ සදහා තේරී පත් වූ දෙවන තරගකාරිනිය ඇය වන අතර මෙම අවස්ථාව වසර 6 ක පසුව උදාවීම විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *