Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

පොලිස් නිලධාරීන්ට ලබාදීමට සැරසෙන දීමනාව

13 hours ago

රජය විසින් සෑම පොලිස් නිලධාරියකුටම සපත්තු මිලදී ගැනීම සඳහා රුපියල් 7,000 බැගින් මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

කාලයක සිට සපත්තු සැපයුම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇනහිට ඇති නිසා, එම ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් වනතුරු මුදල් ආකාරයෙන් සපයනු ලබන අතර, එමගින් පොලිස් නිලධාරීන්ට අත්යවශ්‍ය සපත්තු ලබාගැනීමේ පහසුව ලබාදීමටයි රජයේ අරමුණ.

එම පරිදි, නිල ඇඳුම් මිලදී ගැනීම සඳහාද අදාළ මුදල් ලබාදීමක් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

පොලිස් නිලධාරීන්ට සපත්තු ලබාදීමේ ටෙන්ඩරය වසර තුනකට අධික කාලයක් තිස්සේ ඇනහිට තිබුණු බවද දැනගන්නට ලැබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *