Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්! 07ක් මරුට!

2 days ago

ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඒ-ෂරීෆ් ආසන්නයේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 6.3ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් හදිසි අනතුරු ඇගවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 150ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය අගෝස්තු මස අගභාගයේදී ද රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ කඳුකර නැගෙනහිර ප්‍රදේශයට බලපෑ අතර, ඉන් මියගිය සංඛ්‍යාව 1,000 කට අධිකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *