නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙළ සහ කැප්පෙටිපොළ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් නුවරඑළිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන ‘මහරගම අක්කා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවකි.
අදාළ කාන්තාවගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගලයන්ගෙන් ලබා ගත් දුරකථන විශ්ලේෂණයකට අනුව හංවැල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී ඇයව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ඇය පදිංචිව සිටි නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 32ක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගත් බවට සැක කෙරෙන රු.141,000ක මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්