Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

4 weeks ago

කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *