ලබන සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහ ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා එක්වන ජාතික කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස සංචිත ඊයේ (07) පස්වරුවේ නම් කරනු ලැබුවා.
ඒ අනූව පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙනෙකුගේ සංචිතයක් නම් කර තිබෙනවා.
එම සංචිතය වනුයේ නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක,,වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, අසිතප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, එෂාන් මාලිංග.
එක්දින සංචිතයට නම් කර තිබූ දිල්ෂාන් මදුශංක දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් සංචාරයට එක් නොවන අතර, ඊෂාන් මාලිංග ඔහුගේ ආදේශකයා ලෙස නම් කර තිබෙනවා.

රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්