කහවත්ත නගරයේ පෞද්ගලික බැංකුවක් තුලට සුඛෝපභෝගී ජීප් රථයක් කඩා වැදීමෙන් අනතුරක්
සිදුව තිබෙනවා.
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.
ජිප් රථය බැංකුව අසල මාර්ගයේ නතර කිරීමට උත්සාහ කිරීමේදී එය රියදුරාගේ පාලනයෙන්
ගිලිහී බැංකුව තුලට කඩාවැදී ඇති බව සඳහන්.
මෙම අනතුරින් අදාළ බැංකුවට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි