හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ(12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියා.
එහිදී ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාරධූර තනතුරු කිහිපයක් පිරිනමා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙසත්, මහරගම ආසන සංවිධායක ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් පත්කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපි එම පක්ෂයේ සභාපති, නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම නව තනතුර ඔහු වෙත ප්‍රධානය කර තිබෙනවා.
එමෙන්ම ඔහුව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙසත් පත් කිරීමට නියමිත් බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි