ලංකාවට ආධාර ගලා එන්නේ ශ්‍රී ලංකා රජය හොරකම් නොකරන බවට ජාත්‍යාන්තරය විශ්වාස කරන නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය
ආපදවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් විදේශ ආධාර විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවද ඔහු කීවේය.
මාලිමා ආණ්ඩුව හොරකම් දූෂණ නොකරන බවට ජාත්‍යාන්තරය අවබෝධ කරගෙන සිටින බවත් ජාත්‍යන්තර ආධාර ඉදිරියටත් ලැබීමට නියමිතබවත් ප්‍රධාන ලේකම්වරයා කීය

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි