කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ 2023 වසරේ ක්‍රිඩා නායිකාව ලෙස කටයුතු කල චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් තමාට සිදු වු අසාදාරනයක් සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වනවා.
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ Colours Award Ceremony පසුගියදා පවත්වා තිබු අතර එහිදී ලබා දුන් ‘විශිෂ්ටතම ක්‍රීඩිකාව’ සම්මානය මූලික කරගනිමින් මෙම ගැටලුව මතු වී ඇත.
එහිදි චනිත්මා සිනලි ශිෂ්‍යාව විසින් පවසන්නේ තමාට ලැබිමට තිබු කුසලානය විදුහල්පතිනිය වන සුමේදා ජයවීර මහත්මිය විසින් වෙනත් සිසුවියකට ලබාදිමට කටයුතු කර තිබෙන බවයි.
එයට හේතුව ලෙස එම සිසුවිය පවසන්නේ පැවති පෙර පුහුණුවක් සඳහා ඇයට සහභාගි විමට නොහැකි විම මත මෙම කුසලානය තමාට ලබා නොදිමට පාසල විසින් කටයුතු කර තිබෙන බවයි.
එම පෙර පුහුණුව සඳහා විභාගයක් හේතුවෙන් තමාට සහභාගි විමට නොහැකි වූ බව ඇය පවසනවා.
චනිත්මා සෙනලි විවිධ වු ක්‍රිඩා ඉසව්වලින් ජයග්‍රහණය ලබා ගෙන සිටින ශිෂ්‍යාවක්.
චනිත්ම සෙනලි ශිෂ්‍යාව ලබා ගෙන ඇති ජයග්‍රහණ පහතින්,

එම උත්සවයේදී ‘විශිෂටතම ක්‍රීඩිකාව’ ට හිමි සම්මානය දිනා ගත් පිහිණුම් ශූරියක් වන නභාෂි පෙරේරා දක්වා ඇති දස්කම් පහතින්.



රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්